ඔබේ දැනුම සහ කුසලතා ඔප් නංවාලීමට අපි ඔබ වෙනුවෙන් විවිධ පාඨමාලා රැසක් මෙහි සූදානම් කර තිබෙනවා. නවීන තාක්ෂණයෙන් මෙන්ම ප්‍රායෝගික අත්දැකීම්වලින් පිරිපුන්, ක්ෂේස්ත්රයේ ඉහළටම ළඟා වූ ඉතා දක්ෂ ගුරුවරුන් සමගින් පිලිවෙළ කරන ලද මෙම පාඨමාලා, ඔබේ අනාගත ඉලක්ක සපුරා ගැනීමට ශක්තිමත් පිටුවහලක් වේවි. එක්වන්න, ඉගෙන ගන්න, සාර්ථකත්වය කරා යන්න!
Classes
අප විසින් පවත්වන පාඨමාලා
Whatsapp Channels
Korean Study Vibes with Hasani Sonsennim
Join and get updates
About Us
ගුරුතුමියගේ මෙතෙක් කතාව
කැලණිය විශ්ව විද්‍යාලයේදී වසර 4 ක් පුරාවට කොරියානු භාෂාව ගැඹුරින් අධ්‍යයනය කොට ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය ලබාගෙන ඇත.
ශ්‍රී ලංකා කොරියානු තානාපති කාර්යාලය සහ සේජොං ඇකඩමිය එක්ව සංවිධානය කළ 2020 සේජොං කොරියානු කථන තරඟාවලියේ දී තෙවන ස්ථානය ලබාගෙන ඇත.
ජාතික රූපවාහිනි නාලිකාවේ බදාදා දිනවල විකාශය වූ AFTER SCHOOL කොරියානු භාෂා වැඩසටහන සමඟ එක් වී කොරියානු භාෂාවේ සියලු තතු සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ ඉන් ඔබ්බට ඉගෙනීමට ආසාවෙන් සිටින සෑම දරුවෙක්ම වෙනුවෙන් නොමිලයේ ලබාදීමට කටයුතු කළ අයෙකි.
තවද දකුණු කොරියානු ආයතනයක විධායක ශ්‍රේණියේ රැකියාවක නියුතුව සිටි අයෙකි. පසුව ඉන් සම්පූර්ණයෙන්ම ඉවත් වී මේ වන විට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සමඟ එක් වී රැකියා ගිවිසුමක් ලැබ විදේශගත වීමට බලාපොරොත්තුවෙන් සිටින රැකියා අපේක්ෂකයන්ට දින 10 ක පෙර විගමනික පුහුණුව ලබා දෙමින් ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පාඨමාලා සිදුකරමින් සිටියි.
Contact Us
Stay Connected
Normal Call
Call us directly at 0779813188 / 0701600191
Follow Us
Follow Us on Social Media